Sunday, January 22, 2017

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න අංක 03

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත අනුමාන ප්‍රශ්න හා පිළිතුරු

1.      MS Excel කෝෂයක් (Cell) තුලට දත්ත අතුලත් කල නොහැක්කේ පහත සඳහන් කුමන ක්‍රමයට ද?
(a)   කෝෂය ඩබල් ක්ලික් (Double click)
(b)   F2 Key එබීමෙන්

(c)    Esc Key එබීමෙන්
(d)   Formula Bar මත ක්ලික් (Click) කිරීමෙන්

(c)
2.      MS Excel හි Formula එකක් සෑදීම සඳහා කල යුතු මුල්ම කර්යය වන්නේ
(a)   ඔබ Formula එකක් සෑදීමට යන බව Excel වලට හැඟවීමට සමාන කිරීමේ ලකුණ (=) ටයිප් කිරීම


(b)    ඕනෑම අගයන්ගෙන් සහ ගණිත කර්මයන්ගෙන් යුක්ත Formula එක අතුලත් කිරීම

(c)    File මෙනුවෙන් New විධානය (command එක) භාවිතයෙන්

(d)    අදාල කෝෂය select කර ගැනීම

(d)

3.      MS Excel හි මේ මොහොතේ සිටින කෝෂ ලිපිනය (current cell address) දර්ශනය වන්නේ
(a)   Formula Bar තුලය
(b)   Name Box  තුලය

(c)    Status Bar තුලය
(d)   Title Bar තුලය
(c)

4.      MS Excel හි C6 සිට C68 කෝෂ පරාසය නිරූපනය කරනුයේ
(a)   (C6,C68)
(b)   (C6 to C68)

(c)    (C6:C68)
(d)   (C6-C68)
(c)

5.      MS Excel හි පහත ඒවායින් නිවැරදි කුමක් ද?
(a)   =SUM(5,7,9,15)
(b)   =SUM(A1,A2,A3)

(c)    =SUM(A1:A9,B1:B9)
(d)   ඉහත සියල්ලම
(c)

6.      දත්ත සමුදායක් (database) සැදී ඇත්තේ ............... වල එකතුවකිනි.
(a)   වගු (Tables)
(b)   ක්ෂේත්‍ර (Fields)

(c)    රෙකෝඩ (Records)
(d)   යතුරු (Keys)
(a)

7.      මෙම යතුර(key) එක් එක් රෙකෝඩය වෙන් වෙන්ව හඳුනගැනීමට යොදාගැනේ.

(a)   Primary Key
(b)   Key Record

(c)    Unique Key
(d)   Field Name
(a)

පහත රූපය හොඳින් නිරීක්ෂණය පිළිතුරු සපයන්න.


1.      අකුරු තද පැහැ ගැන්වීමට හා යටින් ඉරක් ඇදීමට භාවිතා කරනුයේ
(a)   Q , R
(b)   Z,X

(c)    Z,Y
(d)   W,Z
(b)
2.      අකුරු වල පාට (Color) වෙනස් කිරීමට යොදා ගන්නේ
(a)   F
(b)   S

(c)    O
(d)   N
(b)
3.      සැගවුණු හැඩසව් (Formatting) බලා ගැනීමට භාවිතා කරණ මෙවලම කුමක් ද?
(a)   L
(b)   W

(c)    U
(d)   T
(d)

No comments:

Post a Comment